ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ව්යාපාරික කටයුතුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීම ඉතා වැදගත් වනු ඇති බව මහකොමසාරිස් සන්තෝෂ් ජා පවසනවා. එක්සත් ජනපද ඩොලරය හරහා ගනුදෙනු සිදු කිරීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ ඊයේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනුයි. මෙම අවස්ථාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද එක්ව සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



