ආනයනය කරන භාවිත කළ වාහන සඳහා මෙතෙක් ලබාදුන් 15%ක වට්ටම ඉවත් කිරීමේ සැලැස්මක් පිළිබඳව තොරතුරු වාර්තා වන බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එය ක්රියාත්මක වුවහොත් වාහන මිල තවදුරටත් ඉහළ ඉහල දැමීමට සිදුවන බවයි එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්රිගෝ පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



