ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථිකයකට පරිවර්තනය විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. 2026 සිට 2030 දක්වා කාලයට අදාළ ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



