ලොව කීර්තිමත් දේශකයෙකුවන ආතර් කමාසි දිවයිනට (VIDEO)

Share

ලොව කීර්තිමත් දේශකයෙකු වන ආතර් කමාසී ඊයේ දිවයිනට පැමිණියා. ආයතනගතව සේවය කරන පුද්ගලයන්ගේ ධනාත්මක චින්තනයන් වර්ධනය කිරීම සහ හැකියාවන් දියුණු කිරීම තුළින් ජයග්‍රහණ කරා යොමු කිරීම ඔහුගේ දේශන තුළ විශේෂත්වයක්. ඔහු සහභාගී වන විශේෂ දේශනයක් ලබන 19 වනදා මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වීමට නියමිතයි. මෙහි නිල විද්‍යුත් මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරන්නේ වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්‍ය ජාලයයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News