පවතින ඩෙංගු අධි අවදානම හමුවේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමය අනතුරු අඟවා සිටිනවා අඛණ්ඩව ඊයේ දිනත් දෛනික රෝගීන් 1000 ඉක්මවා වාර්තා වුණා. ජුනි මාසයේ ගත වූ දින 14 තුළ පමණක් වර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව නම් 9717ක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



