ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි (VIDEO)

Share

නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් ප්‍රදේශ රැසකට අදත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි දින කිහිපය තුළදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News