පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් (VIDEO)

Share

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට සමගාමීව රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ. මිහින්තලා පුද බිමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් මේ වනවිටත් සලසා ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News