ඥානසාර හිමිගේ සිර දඬුවම තහවුරුයි (VIDEO)

Share

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ සිර දඬුවම කොළඹ මහාධිකරණය අද තහවුරු කළා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09ක සිර දඬුවමක් සහ රුපියල් 1500 ක දඩයක් නියම කර තිබුණා. ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියාකළ බවටයි ගලගොඩත්තේ හිමියන්ට චෝදනා එල්ල වුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News