මෙරට ක්‍රීඩාව සංවර්ධනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු හමුවේ කරුණු ඉදිරිපත් කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



