අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කොලොන්නාවේදී කොටු වෙයි

Share

ඊයේ (23) දින අළුයම කොලොන්නාව පොලිස් වසමේ සංහිඳ සෙවණ ප්‍රදේශයේදී බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්
කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160 මිලිග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 45 ක් වන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසිනුයි පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.

Read more

Local News