මේ වනවිට පළාත් හයක ඩෙංගු අධි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම තත්ත්වය හමුවේ අද සිට දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් යළි ක්‍රියාත්මකයි. ගත වූ දින විසින් තුන තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14 000 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48 200කට අධිකයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



