50,000ට ආසන්න වූ ඩෙංගු  (VIDEO)

Share

පවතින තත්ත්වය හමුවේ මේ වනවිට සමස්ත ඩෙංගු රෝගීන් 50 000ට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. රෝහල් රැසක ධාරිතාව උපරිමය දක්වා පැමිණ ඇති බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.

Read more

Local News