තීන්ත ගාන්නේ නැති එක ලාබයි (VIDEO)

Share

ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඇඟිලි වර්ණ ගැන්වීම අහෝසි කිරීමට ගත් තීරණය අගය කරන බව පැෆ්රල් සංවිධානය ඇතුළු පාර්ශව පවසනවා. එසේම ඒ සඳහා වඩා විධිමත් ක්‍රමයක් සකස් කළ යුතු බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹි‍ය හැකිය.

Read more

Local News