ඩෙංගු මරණ 30ක් – 18ක් කාන්තාවන් (VIDEO)

Share

ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 18 දෙනකු කාන්තාවන්. මේ මස ගතවූ දින 25 තුළ 15 000කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50 000කට ආසන්න බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News