මාතර තලල්ල ප්රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුවුණා. ඉන් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more