කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරුවෙකු වන මාටියා නැමැති පුද්ගලයා අත්අඩංගුවට (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරු මැලේසියාවේ ආරක්ෂක අංශ විසින් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුවයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් කටුනායක ගුවන් තොටුපළේදීයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News