මාසෙට ඩෙංගු රෝගීන් 21,000 පනී (VIDEO)

Share

පවතින ඩෙංගු අධි අවදානම හමුවේ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජුනි මාසයට පමණක් ඩෙංගු රෝගීන් 21 565ක් වාර්තා වී ඇති බව‍යි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශය කළේ. වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55 00කට අධිකයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News