මේ වසරේ යල කන්නයේ වී මිල ගණන් රජය ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රු.120ක් සහ සම්බා වී කිලෝවක් රු.130කට මිලදී ගැනීමට නියමිතයි. කීරි සම්බා කිලෝවක සහතික මිල රු.140ක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more