ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් නම් කර තිබෙනවා. ඒ ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුවයි. ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් හතරක්ද ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් ලෙස නම් කර ඇති බවයි ලෝක බැංකුව නිවේදනය කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



