ඩෙංගු මරණ සංඛ්‍යාව තිස්පහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාන්තාවන් 27 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 08 දෙනකු ඊට ඇතුළත් ළමුන් පස්දෙනෙකුද ඩෙංගු වැළඳීමෙන් මියගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ. සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ද 56 000 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



