සංවේදී කලාපයක ඉදිවන කෝට්ටේ අංගම්පිටිය මාර්ගය පාලම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වුණා. මෙරට පෞරාණිකත්වයට හානියක් නොවන ලෙස සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවටයි එහිදී අවධාරණය කෙරුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more