අස්වැන්න නෙලන විට පමණක් වී ගබඩාව විවෘත කරන්න (VIDEO)

Share

අස්වැන්න නෙලන විට පමණක් වී ගබඩා විවෘත කරන ලෙස තිරප්පනේ ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ මොහොතේ ගබඩා විවෘත කිරීමෙන් කූඨ ව්‍යාපාරිකයින්ට වාසි සැලසෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News