හිංසනය සහ අපයෝජනයට ලක්වූ මෙරට දරුවන් 46 000කට යුක්තිය ඉටු කිරීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සඳහා නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more