අකුරේගොඩ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු දිවයිනට (VIDEO)

Share

රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඔහු පසුගියදා අකුරේගොඩ ප්‍රදේශයේ සිදුවූ ඝාතන සිද්ධියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News