අවමංගල්‍ය උත්සවය ඉවර වෙනකන් ගහන්නේ නැහැ (VIDEO)

Share

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට අවසන් ගෞරව දැක්වීම සඳහා මිලියන සංඛ්හ්‍යාත ජනතාවක් මේ වනවිටත් ටෙහෙරානයට පැමිණෙමින් සිටිනවා. මේ අතර අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ. අවමංගල්‍ය උත්සවය පවත්වන කාලසීමාව තුළ ඉරානයට කිසිදු ප්‍රහාරයක් එල්ල කරන්නේ නැති බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News