හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

ඊයේ (05) දින රාත්‍රී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන මහල් නිවාසය ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර හෂීස් ග්‍රෑම් 280 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 54 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි වාර්තා වී ඇත්තේ.

Read more

Local News