මීගමුව බන්ධනාගාරයේ අද යළිත් ගැටුමක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම ගැටුමෙන් හයදෙනෙකු මියගොස් 35කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



