සියත ටෙලිවැකිය සහ ඇය 31 වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම වැඩසටහන් දහසය අතරට පැමිණ තිබෙනවා. ටෙලිවැකිය සහ ඇය ජනප්‍රියම වැඩසටහන් අට අතරට ගෙන ඒමට ප්‍රේක්ෂක ඔබට දැන් අවස්ථාව පවතිනවා. ඒ ඔබේ වටින ස්ම්ස් මනාපය මෙම වැඩසටහන් සඳහා ලබාදීමෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



