රාජකාරිය දේවකාරිය කරගත් රජයේ නිලධාරින් අපේ රට තුළ ඉතිරිව සිටීම ගෞරවයක්, ආඩම්බරයක්. කෲර ම්ලේච්ඡ අපරාධකරුවන්ගේ ග්රහණයට හසුවී ඝාතනය වූ ඔබ අවසන් මොහොත දක්වාම රාජකාරිය අකුරටම ඉටුකළ බව රහසක් නොවෙයි. සැබෑවටම ඔබ මුළුමහත් රටටම ආදර්ශයක් ආඩම්බරයක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



