ළමා අපයෝජන පෙත්සමට සජබ අත්සන් තබයි (VIDEO)

Share

නොවිසඳුණු ළමා අපයෝජන පැමිණිලි කිරීමේ පෙත්සමකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය අත්සන් තබා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News