IBC ලොව විශාලතම මාධ්‍ය තාක්ෂණ සහ විකාශන ප්‍රදර්ශනය පසුගිය 11 වනදා සිට 14 වනදා දක්වා IBC 2026 MEDIA BROADCAST AND TECH ENTERTAINMENT EXHIBITION පැවැත්වුණේ නෙදර්ලන්තයේ ඇම්ස්ර්ඩෑම් නුවරයි. රටවල් 170කට වැඩි සංඛ්‍යාවක දායකත්වත් සමඟින් 45 000කට වැඩි පිරිසකගේ සහභාගීතවයෙන් යුතු මෙවර ප්‍රදර්ශනයට සියත වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්‍ය ජාලය නියෝජනය කරමින් සභාපති රොෂාන්ත කාරියප්පෙරුම සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කාවින්ද කාරියප්පෙරුම සහභාගී වී තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



