දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනුයි. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ඉල්ලීම්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



