චීන – ඇමරිකානු තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Share

චීන වාණිජ අමාත්‍යාංශය අද (17) නිත්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින් චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සාකච්ඡාවන්හි නවතම ප්‍රගතිය නිවේදනය කළේය.
චීනය සහ ඇමරිකාව අතර ඩොලර් බිලියන 30 බැගින් වූ අන්‍යෝන්‍ය තීරුබදු අඩු කිරීමේ විධිවිධානය පිළිබඳ නවතම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රකාශක He Yadong පැවසුවේ, දෙරටේ ආර්ථික හා වෙළඳ කණ්ඩායම් ඒ පිළිබඳව සමීප සාකච්ඡාවක් පවත්වමින් සිටින අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු නිසි ‍අවස්ථාවේදී නිවේදනය කරනු ඇති බවයි.

Read more

Local News