22ට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක දැනුම් දෙයි (VIDEO)

Share

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව අදාළ සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැහැ. මේ අතර අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද ව්‍යවස්ථාවට අනුකූල බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත්තේ. දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය ද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News