2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ (VIDEO)

Share

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ලබන ඔක්තෝබර් මස 7 වනදා සිදුකිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News