මැද සරත් ඍතු උත්සවයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම් – චීන ජනපතිගෙන් මිතුදමේ නව පරිච්ඡේදයකට යෝජනාවක්

Share

චීන ජනතාව අද සමරන මැද සරත් ඍතු උත්සවය නිමිත්තෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් එක්කර තිබෙනවා.
මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පිං දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මිතුදමේ නව පරිච්ඡේදයක් ලිවීමට යෝජනා කර තිබෙනවා.
දෙරටේ ජනතාව අතර අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද එහිදී අවධාරණය කර තිබෙනවා.

Read more

Local News