22ට ඡන්දය පස්වරුවේ (VIDEO)

Share

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ විවාදය දෙවන දිනටත් අද පෙරවරුවේ ආරම්භ වුණා. වසරේ මේ දක්වා කාලය තුළ මෙට්‍රික් ටොන් මිලියන 5කට අධික වාර්තාගත වී අස්වැන්නක් ලබා ගෙන ඇති බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News