ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ වැටලීමකදීයී. මෙම සැකකරු මෙරටදී මෙන්ම ඉන්දියාවේදීද අත්අඩංගුවෙන් මිදී අවස්ථා කිහිපයකදී පලා ගිය අයෙකු බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



