ඉරාන නැව් ගැන විජිතගෙන් ප්‍රකාශයක් (VIDEO)

Share

ඉරාන නෞකාවලට ආහාර හෝ ජලය සැපයීම වළක්වන ලෙසට අමෙරිකාව, ශ්‍රී ලංකාවට දැනුම් දී නැති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා. සෑම විටම රජය තීරණ ගන්නේ රටේ ස්වෛර්භාවය ආරක්ෂා කර ගනිමින් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. නමුත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවකදී සුදුසු පරිදි මැදිහත් වන බවත් අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ කළුතර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News