කළුතර වෙඩි තැබීමක් – අයෙකු ම.රු.ට – බිරිඳට බරපතළයි (VIDEO)

Share

කළුතර නාගොඩ ප්‍රදේශයේ දි අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් හෝටල් හිමිකරුවෙකු මිය ගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ රෝහල් ගත කර ඇති අතර, ඇය දැඩි සත්කාර ඒකකයේයි මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින්නේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News