තැන තැන මාරක අනතුරු (VIDEO)

Share

ගත වූ පැය කිහිය තුළ සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 05 දෙනෙකුට දිවි අහිමි වුණා. වසරේ මේ දක්වා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 2144 දෙනෙකු මිය ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.

Read more

Local News