දිට්වා ව්‍යසනයෙන් අවතැන් වූ යටියන්තොට ජනතාව විරෝධතාවයක (VIDEO)

Share

දිට්වා ව්‍යවසනය හේතුවෙන් යටියන්තොට හල්ගොල්ල වත්ත ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව එක්ව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට ජීවත් වීමට සුදුසු ඉඩම් කඩිනමින් ලබා දෙන ලෙසයි.


මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකිය.

Read more

Local News