ගංගාවල ජල මට්ටම් ඉහළට – නිල්වලා ගඟට අනතුරු ඇඟවීම් (VIDEO)

Share

පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. නිල්වලා ගංගාවට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ. ප්‍රදේශ රැසකට අදත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News