අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වී අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය මේ වනවිට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයෙහි තැන්පත් කර තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව ලබන බදාදා සිදු කිරීමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



