කළු ජූලිය ගැන වාර්තා කරන්න විශේෂ කාරක සභාවක් – යෝජනාව පාර්ලිමේන්තුවට (VIDEO)

Share

2026 වසරට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර කළු ජූලිය හා එහි බලපෑම පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාවද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වී ඇති පෙත්සම් 20 ක පිටපත් කතානායකවරයා වෙත ලැබී ඇති බවයි නියෝජ්‍ය කතානායක රිස්වි සාලි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News