මුරාසු ඉන්දියාවට – අදත් තද වැසි – ජලාශ රැසක වාන් දොරටු විවෘතයි (VIDEO)

Share

මුරාසු සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා. එය ගොඩබිමට ඇතුළු වනවිට පැයට කිලෝ මීටර් 110ත් 120ත් අතර පැවැති බවයි වාර්තා වන්නේ. මේ අතර සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විදහ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News