ජනපතිගේ තුන්වන අයවැය අදයි (VIDEO)

Share

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකයි. අයවැය යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද පෙරවරුවේ හිමිව තිබෙනවා. අයවැය කතාව අද පස්වරු 01.30 සිට සියත ටී වී ඔස්සේ සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමටද අප සූදානම්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News