රජය අයවැය ඉදිරිපත් කරන්නේ රටේ සැබෑ තත්ත්වය ගැන ඇති නිවැරදි දත්ත සඟවමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මහාචාර්යවරුන් සමඟ පැවැති පූර්ව අයවැය වැඩමුළුව අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



