ගැඹුරු මුහුදේ තවත් කුඩු බෝට්ටුවක් (VIDEO)

Share


මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද බුද්ධි තොරතුරු මත සිදු කළ වැටලීමකදීයී. අදාළ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News