චීනය සහ APEC ආර්ථිකයන් අතර සහයෝගීතා ජයග්‍රහණ රැසක්

Share

මෙම වසරේ චීනය සහ APEC ආර්ථිකයන් අතර සහයෝගීතාවෙන් ආර්ථික හා වෙළඳ ක්ෂේත්‍රයේ  ප්‍රායෝගික ජයග්‍රහණ 50කට ආසන්න සංඛ්‍යාවක් අත්කරගෙන ඇත. ඊයේ(16) 2026 APEC නායක නිල නොවන සමුළු සතිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි විය. ඒ අතරින්, සහයෝගීතා ජයග්‍රහණ 25ක් වෙළඳ ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍ර ඔස්සේ අත්කරගෙන ඇති අතර, එය APEC “චීන වර්ෂයේ” ආර්ථික හා වෙළඳ ජයග්‍රහණවලින් අඩක් බව එම හමුවේදී සඳහන් කෙරිණ.

Read more

Local News